25-11-2019 | 6:56 PM
COLOMBO ( News 1st ) - කාන්තන්කුඩි, ආරයම්පදි ප්‍රදේශයේ වැවක ගිලීමෙන් තරුණයින් 3ක් අද මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට පමණ මසුන් ඇල්ලීම සඳහා තරුණයින් 04 දෙනෙකු ගොස් ඇති බවයි.
එහිදී ඔවුන්ගේ ඔරුව පෙරළී ඇති අතර ඉන් එක් පුද්ග...