by Staff writer 24-11-2019 | 3:31 PM
COLOMBO (News 1st): බකමුණ, පුදුරුව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, සිය වගාව විනාශ කිරීමට පැමිණි වනඅලියා එළවා දැමීමට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකි.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බකමුණේ රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය පැවසී ය.