''බෙරහඬ'' හෙට කරළියට

''බෙරහඬ'' හෙට කරළියට

by Staff writer 23-11-2019 | 9:39 AM

COLOMBO ( News 1st ) - ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාගේ ප්‍රතිනිෂ්පාදනයක් වන ''බෙරහඬ'' වේදිකා නාට්‍ය හෙට පස්වරු 6.30 ට වේදිකාගත වේ.

ඒ, ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධන මහතාගේ 16 වන ගුණ සමරුව නිමිත්තෙන්ය. මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී එම නාට්‍ය එලෙස එළිදැක්වෙනු ඇති.