23-11-2019 | 4:02 PM
COLOMBO (News 1st) : කටුනායක, සීදූව , ජා-ඇල , වත්තල - මාබෝල යන නගර සභා බල ප්රදේශවලට හෙට පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඊට අමතරව ජා-ඇල ප්රාදේශීය සභාව , වැලිසර , කෙරවලපිටිය , දික්ඕවිට , මාටාගොඩ , බෝපිටිය , උස්වැටකෙයියාව යන ප්රදේශවලට ...