අමාත්‍යවරු 8ක් රාජකාරී අරඹති

අමාත්‍යවරු 8ක් රාජකාරී අරඹති

by Staff writer 22-11-2019 | 5:02 PM
COLOMBO (News 1st) : නව රජයේ අමාත්‍යවරුන් 8 දෙනෙක් අද පස්වරුවේ රාජකාරී කටයුතු ආරම්භ කළහ. එලෙස රාජකාරී ආරම්භ කළේ, එස්. එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්දා, නිමල් සිරිපාල ද සිල්වා, ආරුමුගන් තොන්ඩමන්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ය. 16 දෙනෙකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.