හෙරොයින් කි. 10ක් සමග රාජගිරියේදී කාන්තාවක් සහ තවත් අයෙක් අත්අඩංගුවට

හෙරොයින් කි. 10ක් සමග රාජගිරියේදී කාන්තාවක් සහ තවත් අයෙක් අත්අඩංගුවට

හෙරොයින් කි. 10ක් සමග රාජගිරියේදී කාන්තාවක් සහ තවත් අයෙක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

22 Nov, 2019 | 6:22 pm

COLOMBO (News 1st) : හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සමග රාජගිරියේදී සැකකරුවන් දෙදෙනෙකු  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ, ඒ අතර කාන්තාවක ද වන බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි සැකකරුවෙකු 31 හැවිරිදි සැකකාරියකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]