English
தமிழ்
කර්තෘ Staff writer
22 Nov, 2019 | 5:38 pm
COLOMBO (News 1st) : ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාගේ ප්රතිනිෂ්පාදනයක් වන බෙරහඬ වේදිකා නාට්‍ය ලබන 24 වැනිදා පස්වරු 6.30 ට වේදිකාගත වේ.
ඒ, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදීයි.
බෙරහඬ නාට්‍යයේ නව නිෂ්පාදනය එලෙස වේදිකාගත වන්නේ ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධන මහතාගේ 16 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
බන්දුල ජයවර්ධන මහතාගේ නාට්‍ය නිර්මාණයක් වන බෙරහඬ පළමුව වේදිකාගත වූයේ 1961 වසරේදීයි.
09 Dec, 2019 | 06:15 PM
02 Dec, 2019 | 03:43 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS