English
தமிழ்
කර්තෘ Staff writer
22 Nov, 2019 | 6:04 pm
COLOMBO (News 1st) : රුපියල් 190,000ක අල්ලසක් ලබාගත් හලාවත දිස්ත්‍රික් (1) භාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, දේවාලයක නැති වූ වාලම්පුරි දෙකක් සොයාදීමට සහ දේවාලයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට මෙම මුදල් ලබාගෙන ඇති බවයි.
හලාවත ප්‍රදේශයේ පිහිටි අදාළ දේවාල භූමියේදී මෙම මුදල ලබා ගනිද්දී ඔහු අල්ලස් කොමිසම විසින් මෙම සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
06 Dec, 2019 | 01:23 PM
19 Nov, 2019 | 04:42 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS