CID අධ්‍යක්ෂ, ශානි අබේසේකරට ස්ථාන මාරුවක්

CID අධ්‍යක්ෂ, ශානි අබේසේකරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

by Staff writer 21-11-2019 | 9:41 PM
COLOMBO (News 1st) : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ. ඒ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරීවරයා වශයෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය හෙබවූයේ ශානි අබේසේකර මහතායි.