ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් බැහැදකී

ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් බැහැදකී

by Staff writer 21-11-2019 | 9:34 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවේ ය. ඒ, අගරදගුරු නිල නිවසේදීයි. ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අගරදගුරු හිමිපාණන් සමග සාකච්ඡා කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2641848422568441/