English
தமிழ்
කර්තෘ Staff writer
21 Nov, 2019 | 9:52 am
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේ, තිරිඟු පිටි සමාගම් අද උදෑසන සිට වැඩි කළ මිල පහත දැමීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
පසුගිය 16 වැනි දා සිට සමාගම් විසින් තිරිඟු පිටි මිල, රුපියල් 8.16 කින් ඉහළ දමනු ලැබුවේ ය.
ඒ අනුව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5.00 කින් ඉහළ දැමුවේ ය.
කෙසේ වෙතත් අද සිට පාන් මිල යළි පහළ දැමීමට තීරණය කළේ වැඩි කළ මිලට ලබාගත් තිරිඟු පිටි සඳහා වැය වූ මුදල් නැවත ලබාදීමට සමාගම් එකඟවීම හේතුවෙන් බව එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ ය.
10 Dec, 2019 | 11:50 AM
10 Dec, 2019 | 08:31 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS