home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රනිල් විපක්ෂ නායක කරන්නැයි අකිල ඉල්ලද්දී සජිත් විපක්ෂ නායක කරන්නැයි පක්ෂයේ බහුතරයෙන් ඉල්ලීමක්
by Staff writer
21-11-2019 | 1:52 PM
COLOMBO (News 1st) - රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරද්දී එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සනින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකු මේ ලිපියට අත්සන් කර ඇත.
වෙනත් ලිපි
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට..
මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ලෝක සංචාරක දිනය අදයි...
රෝහලේ පිපිරීම විමර්ශනයට අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක්
බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට වැසි
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය