නරේන්ද්‍ර මෝදිගෙන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම්

නරේන්ද්‍ර මෝදිගෙන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම්

නරේන්ද්‍ර මෝදිගෙන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම්

කර්තෘ Staff writer

21 Nov, 2019 | 3:19 pm

COLOMBO (News 1st) : ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එමගින් පවසා ඇත.

ඔහු පවසන්නේ අනාගතයේදී දෙරට අතර ශක්තිමත් බැඳීමක් ඒ හරහා ගොඩනැගෙනු ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]