21-11-2019 | 4:05 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.
අග්‍රාමාත්‍යවරයා සිය රාජකාරී ආරම්භ කළේ, මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍යයේයි.
වැඩ අරඹමින් මහින්ද රාජපක්ෂ මහතා ගාමිණි සෙනරත් මහතාට අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත්වීම් ලිපි...