රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට සමුදීමට තීරණය කරයි

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට සමුදීමට තීරණය කරයි

by Staff writer 20-11-2019 | 4:12 PM

COLOMBO (News 1st) - රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේ ය.