මහින්ද රාජපක්ෂ හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි

by Staff writer 20-11-2019 | 7:40 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා හෙට පස්වරු 1.00 ට අග්‍රමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත වේ.

විපක්ෂ නායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමෙන් පසුව පස්වරු 3.00 ට ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජකාරී ඇරඹීමට නියමිත බවයි.