පාන් මිල රුපියල් 5කින් ඉහළට

පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළට

by Staff writer 20-11-2019 | 11:06 AM

COLOMBO ( News 1st ) - ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව සඳහන් කළේ ය.