ආණ්ඩුව භාරදීමට සූදානම් - ලක්ෂ්මන් කිරිඇල්ල 

අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාර දීමට සූදානම් - ලක්ෂ්මන් කිරිඇල්ල

by Staff writer 20-11-2019 | 6:42 AM

COLOMBO  ( News 1st ) - ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පස්වරුවේ ප්‍රකාශයක් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ, අනුව අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාරදීමට සූදානම් බවට ප්‍රකාශයක් කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.