සේනා දළඹු ග්‍රහණය වසංගත තත්ත්වයට වර්ධනය වී නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

සේනා දළඹු ග්‍රහණය වසංගත තත්ත්වයට වර්ධනය වී නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

සේනා දළඹු ග්‍රහණය වසංගත තත්ත්වයට වර්ධනය වී නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

20 Nov, 2019 | 8:43 am

COLOMBO ( News 1st ) – බඩ ඉරිඟු වගා කර ඇති ප්‍රදේශවලින් සේනා දළඹු ග්‍රහණය වාර්තා වුව ද එය වසංගත තත්ත්වයට වර්ධනය වී නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සේනා දළඹු ග්‍රහණය පාලනය කිරීමේ කමිටුවේ ප්‍රධානී අනුර විජේතුංග මහතා පැවසුවේ ඒ පිළිබඳව තම නිලධාරීන් නිරත්නතර අවධානයෙන් පසුවන බව ය.

සේනා දළඹු හානිය අවම කිරීම සඳහා තම දෙපාර්තමේන්තුව දුන් උපදෙස් ගොවීන් පිළිපැදීම හේතුවෙන් හානිය අවම කිරීමට හැකිවූ බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]