මෙරට ළමුන්ගෙන් 50% කට විටමින් D ඌණතාවය

මෙරට ළමුන්ගෙන් 50% කට විටමින් D ඌණතාවය

මෙරට ළමුන්ගෙන් 50% කට විටමින් D ඌණතාවය

කර්තෘ Staff writer

20 Nov, 2019 | 8:50 am

COLOMBO ( News 1st ) – මෙරට ළමයින්ගෙන් 50% ක් විටමින් D ඌණතාවයෙන් පෙළන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළේ, මෙය ලෙඩ රෝග රැසකට හේතුවනු ඇති බවයි.

විටමින් D ඌණතාව මඟ හැරවීම සඳහා පෙරවරු 10 ත් පස්වරු 2 ත් අතර විනාඩි කිහිපයක් හිරු එළියට නිරාවරණය වීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]