මහින්ද රාජපක්ෂ හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි

කර්තෘ Staff writer

20 Nov, 2019 | 7:40 pm

COLOMBO (News 1st) – මහින්ද රාජපක්ෂ මහතා හෙට පස්වරු 1.00 ට අග්‍රමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත වේ.

විපක්ෂ නායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමෙන් පසුව පස්වරු 3.00 ට ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජකාරී ඇරඹීමට නියමිත බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]