පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළට

පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළට

පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළට

කර්තෘ Staff writer

20 Nov, 2019 | 11:06 am

COLOMBO ( News 1st ) – ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]