අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාර දීමට සූදානම් – ලක්ෂ්මන් කිරිඇල්ල

අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාර දීමට සූදානම් – ලක්ෂ්මන් කිරිඇල්ල

අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාර දීමට සූදානම් – ලක්ෂ්මන් කිරිඇල්ල

කර්තෘ Staff writer

20 Nov, 2019 | 6:42 am

COLOMBO  ( News 1st ) – ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පස්වරුවේ ප්‍රකාශයක් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ, අනුව අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාරදීමට සූදානම් බවට ප්‍රකාශයක් කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]