20-11-2019 | 2:23 PM
COLOMBO ( News 1st ) - ජා ඇල, ඇවරියවත්ත ප්රදේශයේදී ත්රීරෝද රථයකින් හෙරොයින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් ය.
ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්රමාණය ග්රෑම් 6යි මිලිග්රෑම් 180කි.
අත්අඩංගුවට ගත් 21, 22 සහ 26 හැවිරිදි වියේ ...