රුවන්වැලි සෑ රඳුන්ගේ නව චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීමට සැහැදැවතුන්ට අදත් අවස්ථාව

by Chathurika Jayasundara 19-11-2019 | 8:24 AM

COLOMBO ( News 1st ) - රුවන්වැලි සෑ රඳුන්ගේ කොත්වහන්සේට පළදවන නව චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීමට අද දිනයේත් සැහැදැවතුන්ට අවස්ථාව උදා වේ.

එය හෙට දිනය දක්වා දක්වා තැන්පත් කර ඇත්තේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රශාලා පරිශ්‍රයේ ය. නව චූඩා මාණික්‍යය ලබන 25 වැනිදා රූවන්වැලිසෑරදුන්ගේ කොත්වහන්සේට පළදවනු ඇති.