නව ජනපති අද සිය ධුරයේ වැඩ භාර ගනී

ජනපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාර ගනී

by Staff writer 19-11-2019 | 7:49 AM

COLOMBO ( News 1st ) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. අද උදෑසන 10ට නව ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා සිය ධුරය වැඩ භාරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පත් කිරීමට නියමිත බව ය.