ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත් කෙරේ

ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත් කෙරේ

ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත් කෙරේ

කර්තෘ Staff writer

19 Nov, 2019 | 11:17 am

COLOMBO (News 1st) – ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර තිබේ.

පී. බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද මීට පෙර කටයුතු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]