ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාර ගනී

ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාර ගනී

කර්තෘ Staff writer

19 Nov, 2019 | 10:59 am

COLOMBO ( News 1st ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විය.

මීට අමතරව මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්ව සිටිය හ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]