ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ හදිසි සංචාරයක

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ හදිසි සංචාරයක

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ හදිසි සංචාරයක

කර්තෘ Staff writer

19 Nov, 2019 | 6:52 pm

COLOMBO (News 1st) – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හදිසි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණි බවයි.

නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් යානයකින් එරට විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස මෙරටට පැමිණ ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]