නව ජනපතිට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්

නව ජනපතිට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්

by Staff writer 18-11-2019 | 6:23 AM
COLOMBO (News 1st) : 7 වන විධායක ජනාධිපති ලෙස පත්වූ , ගෝඨාභය රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කළේ ය. අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකවරයා , පක්ෂ නායකයින් සමග සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර , තීරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.