ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

by Staff writer 18-11-2019 | 9:11 AM
COLOMBO (News 1st) : ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වේ. අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.