නව ජනපතිට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්

නව ජනපතිට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්

නව ජනපතිට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්

කර්තෘ Staff writer

18 Nov, 2019 | 6:23 am

COLOMBO (News 1st) : 7 වන විධායක ජනාධිපති ලෙස පත්වූ , ගෝඨාභය රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකවරයා , පක්ෂ නායකයින් සමග සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර , තීරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]