English
தமிழ்
කර්තෘ Staff writer
18 Nov, 2019 | 9:37 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පාඨලී චම්පික රණවක මහතා සිය ඉල්ලා අස්වීම දැනුම් දී තිබේ.
අදාළ ලිපිය මගින් ජනාධිපතිවරණයේ ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් ද එක්කර ඇති ඔහු ධූර කාලයේ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර තිබේ.
මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ද අද පෙරවරුවේ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණි.
මීට අමතරව මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්.පී පෙරේරා යන මහත්වරුන් ද ඊයේ සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් විය.
17 Nov, 2019 | 08:53 PM
25 Sep, 2019 | 07:00 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS