ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

කර්තෘ Staff writer

18 Nov, 2019 | 9:11 am

COLOMBO (News 1st) : ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වේ.

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]