18-11-2019 | 5:16 PM
COLOMBO (News 1st) - ශ්රී ලාංකිකයින්ගේ ප්රජාතන්ත්රවාදී ජනාධිපතිවරණය පිළිබඳව සුබ පතන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට බලාපොරොත්තුවන බවත්, කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලය නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ, ආසියාවේ පැරණිම ප්රජාතන්ත්ර...