හරීන් ප්‍රනාන්දු සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

හරීන් ප්‍රනාන්දු සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

by Staff writer 17-11-2019 | 12:49 PM

COLOMBO ( News 1st ) - ජනවරමට ගරු කරමින් තමන් ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ටිවිටර් පණිඩුවයක් නිකුත් කරමින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, තමා එක්සත් ජාතික පක්ෂයේ දැරූ තනතුරුවලින් ද ඉල්ලා අස්වන බවයි. තමාට සහය දැක්වූ සියලුදෙනාට ස්තුතිය පළ කරන බවත්, යහපත් කාර්යයන් අඛණ්ඩව සිදුකරන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.