සජිත් එජාප නි. නායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සජිත් ප්‍රේමදාස ගෝඨාභයට සුබ පතමින් එජාප නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 17-11-2019 | 11:32 AM

COLOMBO ( News 1st ) - 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂට සුබපතමින්, තමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නමුත් තව දුරටත් ජනතා සේවය වෙනුවෙන් තවදුරටත් කැපවන බවත්, ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.