මංගල සහ අජිත් පී. ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි

මංගල සහ අජිත් පී. ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි

by Staff writer 17-11-2019 | 1:25 PM

COLOMBO ( News 1st ) - තමා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.                                 

මේ අතර ජනවරමට ගරු කරමින් තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.