පශ්චාත් මැතිවරණ සමය සාමකාමීයි

පශ්චාත් මැතිවරණ සමය සාමකාමීයි

by Staff writer 17-11-2019 | 12:46 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී, සිද්ධින් 04 ක් සම්බන්ධයෙන් සිය සංවිධානයට තොරතුරු වාර්තා වී ඇති බවයි.