by Staff writer 17-11-2019 | 8:53 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම් මහතා ද අද පක්ෂයේ සභාපති ධුරයෙන් හා මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව නිවේදනය කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණයෙන් පිළිබිඹු වූ ජනමතයට තමන් ගරු කරන බවයි.