“විසුරුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්නම් පාරට බැහැලා එජාප ආණ්ඩුව ගෙදර යවනවා” – ගම්මන්පිල

“විසුරුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්නම් පාරට බැහැලා එජාප ආණ්ඩුව ගෙදර යවනවා” – ගම්මන්පිල

“විසුරුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්නම් පාරට බැහැලා එජාප ආණ්ඩුව ගෙදර යවනවා” – ගම්මන්පිල

කර්තෘ Staff writer

17 Nov, 2019 | 9:49 pm

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය සහය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, උදය ගම්මන්පිල,

අපි එක්සත් ජාතික පක්ෂයට බල කරනවා ඔබේ ජනවරම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියනවා. ඔබේ ජනවරම දැන් පිළුණු වෙලා තියනවා. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් එය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීමට අපට සහය දෙන්න. ඔවුන් එහෙම සහය දෙන්නේ නැත්නම් අපිට ජනතාවත් සමග පාරට බැහැලා පාර්ලිමේන්තුව විසිරුවා හරින තැනට එක්සත් ජාතික පක්ෂය තල්ලු කරන්න සිද්ධ වෙයි. එතෙන්ට අපිව තල්ලු කරන්න එපා කියන එක අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් විදියට කරනවා.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]