JUST IN : මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

JUST IN : මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

JUST IN : මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කර්තෘ Staff writer

17 Nov, 2019 | 1:48 am

COLOMBO (News 1st) : තැපැල් ඡන්ද මධ්‍යස්ථානය 371න් 103ක ගණන් කිරීම් අවසන්ව ඇතත් කිසිදු දිස්ත්‍රික්කයක සියලු තැපැල් ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල දිස්ත්‍රික් මධ්‍යස්ථානවලට ලැබී නොමැති බැවින් නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා පවසන්නේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට බොහෝ දුරට ප්‍රමාද විය හැකි බවයි.

 

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

JUST IN : මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් #lka #News1st #PresPollSL #PresPoll2019 #ECSL

Posted by Newsfirst.lk on Saturday, November 16, 2019

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]