English
தமிழ்
කර්තෘ Staff writer
17 Nov, 2019 | 1:48 am
COLOMBO (News 1st) : තැපැල් ඡන්ද මධ්‍යස්ථානය 371න් 103ක ගණන් කිරීම් අවසන්ව ඇතත් කිසිදු දිස්ත්‍රික්කයක සියලු තැපැල් ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල දිස්ත්‍රික් මධ්‍යස්ථානවලට ලැබී නොමැති බැවින් නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා පවසන්නේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට බොහෝ දුරට ප්‍රමාද විය හැකි බවයි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
JUST IN : මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් #lka #News1st #PresPollSL #PresPoll2019 #ECSL
Posted by Newsfirst.lk on Saturday, November 16, 2019
14 Dec, 2019 | 10:15 PM
14 Dec, 2019 | 06:45 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS