17-11-2019 | 7:15 PM
COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ, කලාපීය ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු බවයි.
ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය ...