උතුරේ මාර්ග බාධක ගැන පැතිර යන කටකතා අසත්‍යයි

උතුරේ මාර්ග බාධක ගැන පැතිර යන කටකතා අසත්‍යයි - යුද හමුදාපති

by Staff writer 16-11-2019 | 4:20 PM

COLOMBO ( News 1st ) - උතුරේ මාර්ග බාධක යොදවා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය හා පදනම් විරහිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතා අවධාරණය කරයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ ඡන්ද දායකයින්ට කිසිඳු අපහසුතාවයකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.