සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙයි

සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙයි

සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙයි

කර්තෘ Staff writer

16 Nov, 2019 | 7:32 am

COLOMBO ( News 1st ) – දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව ය.

ඒ අනුව එම දිනවල නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]