English
தமிழ்
කර්තෘ Staff writer
16 Nov, 2019 | 10:04 pm
COLOMBO (News 1st) : මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී ඡන්දය ප්‍රකාශ කර නැවත පුත්තලම දක්වා පැමිණි බස් රථයකින් පැමිණි පිරිසකට මැදවච්ච්ය යකාවැව ප්‍රදේශයේදී ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පුත්තලමේ සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශය වෙත බස් රථ 100ක් පමණ අද අලුයම පිටත් වී තිබුණේ සරණාගතයින් පිරිසක් සමගිනි.
ඔවුන් එහිදී ඡන්දය ප්‍රකාශ කර යළි පැමිණෙමින් සිටියදී යකාවැව ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී තිබිණ.
පොලීසිය පැවසුවේ, අද පස්වරු 6.30 පමණ එල්ල වු එම ප්‍රහාරයෙන් වයස අවුරුදු 55 ක් හා 56 ක් වු කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා මැදවච්චිය රොහලට ඇතුළත් කෙරුණු බවයි.
අද අලුයම ද බස් රථ 02 කට තන්තිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණ.
එම බස් රථ පසුව පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
14 Dec, 2019 | 10:15 PM
14 Dec, 2019 | 06:45 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS