උතුරේ මාර්ග බාධක ගැන පැතිර යන කටකතා අසත්‍යයි – යුද හමුදාපති

උතුරේ මාර්ග බාධක ගැන පැතිර යන කටකතා අසත්‍යයි – යුද හමුදාපති

උතුරේ මාර්ග බාධක ගැන පැතිර යන කටකතා අසත්‍යයි – යුද හමුදාපති

කර්තෘ Staff writer

16 Nov, 2019 | 4:20 pm

COLOMBO ( News 1st ) – උතුරේ මාර්ග බාධක යොදවා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය හා පදනම් විරහිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතා අවධාරණය කරයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ ඡන්ද දායකයින්ට කිසිඳු අපහසුතාවයකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]