English
தமிழ்
කර්තෘ Staff writer
16 Nov, 2019 | 10:54 am
ඒ ඉන්දියාවේ ඉන්දොර්හිදී ය.
ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන සත්කාරක ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 114ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 493 කි.
සිය දෙවන ද්විත්ව ශතකය වාර්තා කරමින් හොඳම ටෙස්ට් ඉණිම ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු මයාන්ක් අගර්වාල් ලකුණු 243 ක් රැස් කළේ ය.
චෙතේස්වර් පුජාරා ලකුණු 54 ක් රැස් කළ අතර අජින්කයා රහනේ ලකුණු 86 යි.
නොදැවී කඩුල්ලේ රැදි සිටින රවින්ද්‍ර ජඩේජා ලකුණු 60 ක් රැස් කරගෙන සිටියේ ය.
පන්දු යැවීමේදී අබූ ජායෙඩ් කඩුලු 4 ක් දවා ගෙන තිබුණි.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට සිය පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 150 ක් පමණි.
14 Dec, 2019 | 10:24 AM
11 Dec, 2019 | 07:37 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS