16-11-2019 | 8:21 AM
COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
ඒ, යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණ කටයුතුවලට සිදුවිය හැකි බාධා වැළැක්වීම සඳහා ය.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් අමාත්‍යා...