සියලු අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

by Staff writer 14-11-2019 | 6:25 AM

COLOMBO (News 1st) - සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට අද මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි කැඳවීමක් කර තිබේ.

ඒ, පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.